Skip to content

Lyrics

සිංහල
ස්නේහයේ සියොතුන් සැරූ කැදලි තැනූ කෙනෙකුත් නොවූ ආදරේ මිටියාවතේ විත් උනුහුමේ දැවටී තනි හිතට හෙවනක් නොවූ හසකැනින් පිරිපත් නිවූ ජීවිතේ හරි පුදුම තැන් මට කියා දුන් මිහිරී… සදැස් ගැලපුනු හිතට උල්පත නුඹම වී හුන්දා හෝඩියක් මදි මට ලියන්නට තියේවිද උපමා හිමිකමක් නුඹේ වග කියන්නට වරම් හිමිවුනු දා ඊට වැඩියෙන් කිරුලු කොයි මට තියේවිද මතුදා… සීරුවෙන් හිත දැඩි කරන් ඇවිද යනවිට ආදරෙන් සඳත් පැරදී සැඟව යනවා වැහි වලාකුල් තීරයෙන් වාරුවෙන් නිවනක් සොයා වන්දනාවක සේ ඉතින් මාරුතේ ඈතට නොයා ලඟම දැවටීයන් පෙමින්… ස්නේහයේ සියොතුන්....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.