Skip to content

Lyrics

සිංහල
පුංචි ඇස් දෙක දුටුව දිනයේ ආදර හැඟුමක් සිත තුල බැඳුණේ රුවට වශී වී උමතු උනා මා පුංචි කුමාරියේ පුංචි කුමාරියේ..... ඔබ එනතුරු මා බලාන සිටියා පන්තිය අසලේ ලඟට වෙලා සුරගනක් ලෙස මා ලඟින් ඔබ ඉගිල ගියා (මා උමතු කරන්) (මා උමතු කරන්) කෙසේ කියන්නද මා හද තෙරපෙන ඔබට බැදී ඇති සොඳුරු හැගුම් හිමි කරගන්නට මගේ නමින් කෙදිනක හෝ (පවසමි ඒ වදන්) (පවසමි ඒ වදන්) පුංචි ඇස් දෙක දුටුව දිනයේ ..../

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.