Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : මිල්ලෙ සොයා (2004) සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානා පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා සතුටු කඳුළු වැස්ස මතින් මුතු කුඩ ඉහලන්න අපිට ඕනා හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම හිරිය වීලා මුහුදු හතේ රළ රැල්ලේ පොර බදලා අපි ආවා නාග විමන් මකර කටින් රිංගාලා අපි ආවා රස්සාවට නගින උදේ මචෝ කියලයි පිලිගන්නේ කම්හල නැග බහින තුරා අපි දාඩිය තමයි සුවඳ දෙන්නේ තියන විටදි අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ කඩිසර කම තිබෙන තුරා අපේ දවස කළ එළි වී එන්නේ හද කොහෙදෝ ගිහිල්ලා දෝ හීන් සැරේ මඟ ඇරලා අපි දන්නා හඳ මාමේ අපි නම් නෑ පැරදීලා කටු වටකර තිබුණත් අපි අතින් කරින් වස්තු අරන් එන්නේ එහෙම ඇවිත් ගමේදී මේ සේසත දවසින් වියදම් වෙන්නේ (ආපු ගමන් ආයෙත් යං මිල්ල සොයං අපි එනවා අද යනවා හෙට එනවා එහා මෙහා ඔහෙ යනවා... ) අද යනවා හෙට එනවා එහා මෙහා ඔහෙ යනවා

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.