Skip to content

Lyrics

සිංහල
නෙත පෙරුම් පුරා එදා ඔබ දකින්න සැරසුනා හදේ කොනක නොරැදුනත් ඔයා නොදැක ඉන්න බැරි උනා සිත පතන්නේ ඒ ඔබයි මට පෙනෙන්නේ ඒ රුවයි මට ඇසෙන්නේ ඒ හඩයි හදවතින්ම ඔබ මගෙයි නෙත පෙරුම් .... මම හඬන්නේ ඔබ නිසයි ඔබ කොහෙද මා සොයයි හමුනොවේවිදැයි බයයි ඔබ මගේමදැයි සිතෙයි නෙත පෙරුම් ....

More by Daddy

View all songs by Daddy →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.