Skip to content

Lyrics

සිංහල
නෙතඟ බැල්මේ රැඳුණු කැල්මේ ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ අඳුරු දිවියේ නැගුණු සිහිනේ ඔබයි මැවුනේ අඳුර නැසුනේ නෙතඟ බැල්මේ... ඔබේ සිහිනේ පුරා වලා අඹරේ වලාකුළුනේ සුමුදු යහනේ ඔහේ සැතපී නැගී ආ ඒ මමයි සඳ ඒ අඳුර නැසුවේ එකම අහසේ පුරා පායා නැගී ආ දිනිඳු මම වේ මැයි... නෙතඟ බැල්මේ... අපේ සිහිනේ පුරා විහිදී බලා නෙතඟේ පාට හැරලා සරා දෙතගුම් හැඟුම් මැව්වේ මමයි අඳුරේ රුවට දැනුනේ සරා දසතේ පුරා පියඹා පාට කළ සිත්තරා මම මැයි... නෙතඟ බැල්මේ...

More by D Taps

View all songs by D Taps →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.