Skip to content

Lyrics

සිංහල
(නෙත් කොනින් බලන්න ඕනෙත් නෑ ඕනෙත් නෑ නුඹේ හිතේ රැඳෙන්න ඕනෙත් නෑ ඕනෙත් නෑ..... ) නුඹේ හිත කියන තුරු මම ඉවසන්නේ නෑ කෙතරම් කීවත් යළි එන්නේ නෑ නුඹ දැකගන්න මට ඕනේ නෑ නුඹ ළඟ ඉන්න මට ඕනේ නෑ...... මගේ හදේ ආදරේ නුඹට නෑ තවත් ළඳේ මග බලන් ඉන්නේ නෑ තනි වෙලා විඳවන්නේ නෑ...... නෙත් කොනින්..... නුඹේ හිත.....

More by D Taps

View all songs by D Taps →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.