Skip to content

Lyrics

සිංහල
පුළුන් වගෙයි සුදු රැවුල දිගයි ලස්සන ඇදුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙජ්ජිද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා පුළුන් වගෙයි... පුංචි බබාලට නංගිට මල්ලිට දෙන්න තමයි ගෙන ආවේ මා බෝනික්කෝ ලස්සනයි වඳුරා කරණම් ගසයි නත්තල ප්‍රීති සරුයි පුළුන් වගෙයි... නත්තල් ගහේ මා එල්ලා තියන්නනම් තෝරාලා දෙන්නම් ඕන දේ මට ඕන කාර් එකයි බෝනික්කා මට හොඳයි සෙල්ලම් බඩු ලස්සනයි පුළුන් වගෙයි...

More by Corine Almeda

View all songs by Corine Almeda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.