Skip to content

Lyrics

සිංහල
වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා (වරකා මදුල කාලේට පීදෙන්නේ නැහැ නේ ගොරකා වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුන්දර බඹරා...... ) සොකරි නටන තාලේට දක්කපන් මේ කළු හරකා පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා... රස වගේ සළු ඇඟේ නැති නගේ ලඟ කැරකුනේ මම හිතින් ඉන වටේ මල් වල වදේ පව් පිරේ මං හිරේ බාලොලි කැලේ තව මලක් ඔබ ළදේ..... වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා වරක මදුල ෆිකස දියමෙ සවව ව්‍යඳපත්‍රා වරක මදුල ත්චිතක ලෙදිරෘ වැදිමෘ ෆ්‍රඹවඃරා.... හැඩට නිතඹ බැලුවා ඈ මාවම වසඟ කෙරුවා ඈ සොකරි නැටුම නැතුව ඇතුව බැරුව කැකිරි පැළුව ඈ මම බින්න බැස්සේ දෙහි මල් වත්ත අස්සේ ඔයාගේ පස්ස පැත්ත ගැස්සේ අපි තෙමුණා වැස්සේ..... මාල ගිරව් දැන් රබන් හඬ දිදී කුස්සියේ නෙවෙයි දැන් වලන් හට්ටි බිඳි පුරගනන් සුරඟනන් පරදවයි ඇස්වහ නෑ දැන් රකුසු ළඳක් රඟයි.... වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා වරකා මදුල කාලේට පීදෙන්නේ නැහැ නේ ගොරකා වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරා සොකරි නටන තාලේට දක්කපන් මේ කළු හරකා පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා.... ඔච්චම් දාන්නේ සායම් කෑල්ල මායම් පාන්නේ චීත්ත ලෑල්ල බඹරු වැහුවා දැන් ඔයාගේ කුමරු ආවා දැන්..... රස වගේ...... වරකා මදුල........

More by Chinthy

View all songs by Chinthy →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.