Skip to content

Lyrics

සිංහල
මා බිහිකළ මව් නිමින් මාගේ පණ රැකු පිය නමින් මාගේ හැදු වැඩු දේශයේ විරුවන් තෙත් කළ ලේ නමින් කිසිදා නොසැලෙන ශක්තියෙන් කිසිදා නොබිඳෙන මිතුදමින් ජවයේ පොපියන රිද්මයෙන් ජය පැන් බොමු අපි නිසැකයෙන්... විරුවෝ පිටියේ විරුවෝ දිවි දී පන්දුව රැකගන්නෝ පිත්තෙන් වැඩ කිඩ දෙන්නෝ ක්‍රිකට් ලෝකයට පණ දෙන්නෝ... කඳුහෙල් මැදින් දිවූ මේ දෙපා කොස් දෙල් පොළොස් බත හා පලා රහසයි අපේ ශක්තිය පුරා ජය නංවමු සිහ නද පතුරලා... නැහැ බය හිතේ විරුවෝයි අපි පිති හරඹයෙන් වැඩ පෙන්වමු දඟරය මතින් කඩුලු දවා සිහලේ ධජේ අපි නංවමු... මා බිහිකළ මව්... විරුවෝ පිටියේ...

More by Chinthaka Jayasinghe

View all songs by Chinthaka Jayasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.