Skip to content

Lyrics

සිංහල
පිනි වැටිච්ච මල් ගොමුවක පිපි මලක් වගේ තරු නැගෙද්දි රෑ අහසට පුන් සඳක් වගේ නුඹ ලඟ හිඳ නැලවුනේ මහදේ දෙවගනක් වගේ පිනි වැටිච්ච මල් ගොමුවක පිපි මලක් වගේ නුඹේ නෙතු කැලුම් ලඟ මා හද සැලුනු රටා නුඹ මා හද විල් තලයේ ගෙතූ ඒ කතා මගේ මතක මාලිගේ අදත් සොඳුරු තැන් මවා නුඹ ලඟ නැති හැම මොහොතෙම මා සනසනා මගෙ හද ගත් සුරඟනාවී සිනහ මල් සලන්නී නැවුම් වසන්තයක සුවඳ ගෙන මගේ ලඟට ඒවී දුරින් උන්නු ඔයා ඇවිත් හෙට මදහාස නගද්දී ඇඟිලි ගැන්න අපේ හීන කවදා හෝ සැබෑ වේවී

More by Chathra Serasinghe

View all songs by Chathra Serasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.