Skip to content

Lyrics

සිංහල
වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උස ඔටුනු පැළඳගෙන අවුරුදු කුමරෙක් ඒ මල් සුවඳ දිගේ ගම්මානේට ඒවී බෝග ඉහපු තැන් මල් ඵල පිරිලා අලුත් බතින් බත මේස සැදෙන අවුරුදු කාලේ නාග ලොවින් ගෙන ආපු බුලත් ගෙන දෝතට නමකර වැඩිහිටියන් වැඳ විවරණ ගත්තෙමු සිත බාලේ වැල් මී වැල් වල... නොනගත කාලෙට අතැඟිලි අරගෙන පන්සල් යන්නට සිංහල අවුරුදු එන වේලේ නානුමුරේ දා හිසතෙල් ගාගෙන නෑගම් යන්නට පය ඉස්සර කර එනවද ඔබ අවුරුදු කාලේ වැල් මී වැල් වල...

More by Charitha Priyadharshani

Sithum Pobakala

Charitha Priyadharshani

Sindu

සිතුම් පොබ කල සමන් මල් යායේ දුහුල් සළු තිර මුවා කල යාමේ ඔහුට හැඬු සිත තුරුලට ආඳා...

Sinuwa Wadinathura

Charitha Priyadharshani

Sindu

සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුනට වේවැල් කසාය දෙ...

Sikuru Tharuwa Raye

Charitha Priyadharshani

Sindu

සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ සඳට අහස හිමිවන පෝදා ලොව හඳටම නතු වෙනවා

Senehase Nawathane Mage Lowe

Charitha Priyadharshani

Sindu

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වා...

Sapa Sampath

Charitha Priyadharshani

Sindu

(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ මිනිසත්කම නම් මල් පෙති පාගා යන මග කෙලවර අවසානේ කොය...

Pawena Wala Athara Oba Sangawi Oba Hinahi

Charitha Priyadharshani

Sindu

පාවෙන වලා අතර ඔබ සැගවී ඔබ හිනැහී සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවත ලියුවා

View all songs by Charitha Priyadharshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.