Skip to content

Lyrics

සිංහල
වස්සාන නෙත නිදි නැති ගංඟාව දැලේ හිදී තරු වියන රෑ සක්මනේ ඇහිදින්නේ මල් කඳුළුනේ පවනැල්ල නුහුරුයි නුඹේ රැඳුනාම සුසුමන් හදේ හැරයන්න නාඳුනන සේ නොපිපෙන්න මගේ සිහිනයේ වස්සාන නෙත .... සංකාව සිත් මායිමේ නවතින්න නැහැ සැරසුනේ බැසයන්න මතකය දිගේ පිබිදෙන්න සිතුවිලි දියේ වස්සාන නෙත ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.