Skip to content

Lyrics

සිංහල
(ආදරයේ ඔබ රැජිණියදෝ ගීත විමානේ ඔබ කෙවිලියදෝ..... ) ආදර ලොව ඔබ තැනුවාදෝ කවුද කොවුලා ඒ මන්දිරේ...... ආදරයේ ඔබ රැජිණියදෝ ගීත විමානේ ඔබ කෙවිලියදෝ ආදර ලොව ඔබ තැනුවාදෝ කවුද කොවුලා ඒ මන්දිරේ...... (පියාසලා එන කිරිල්ලියේ තටු සිඳුනාදෝ එන වාරේ.... ) සිනාවෙයන් ආදර ඇත්තේ පොදි බඳිනා හද ආදරේ....... ආදරයේ ඔබ........ (ඔබ එනතුරු අද කිරිල්ලියේ කවුළු පියන් විවරයි සෙවෙණේ..... ) කිසිදින හැර නොය යනු පෙරසේ රන් කූඩු වසා නොතබමි කෙදෙිනේ...... ආදරයේ ඔබ........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.