Skip to content

Lyrics

සිංහල
හිනැහෙන තරමට ඔබ සුන්දර නම් මුමුණන හැම වදනම මිහිරියි නම් එහෙනම්... රළු මුහුදත් මට මිහිරියි දැන්... ලියවෙන තරමට ඔබ පිවිතුරු නම් දෙතොලින් කියවෙන උණුසුම රස නම් එහෙනම්... රළු මුහුදත් මට මිහිරියි දැන්... පිරිපුන් මලටම බඹරුන් ඇදි එන බව මම දැන ගෙන සිටියා බඹරුන් ඇදුනට මගෙ මල කිසිදින රොන් නොම දෙන බව සිතුවා... ඉඟියෙන් ඉඟියෙන් රල සැර වැඩි වී සැඩ සුළඟක රූ මැව්වා හැමදින මම නුඹ මගෙමයි සිතුවට මගෙ මල නුඹ නොම සිතුවා... හිනැහෙන තරමට ඔබ.... ලියවෙන තරමට....

More by Chanuka Moragoda

View all songs by Chanuka Moragoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.