Skip to content

Lyrics

සිංහල
රන් මිණි දෙරණේ රන් දද සෙවණේ කිමදෝ අලසව වැතිරෙන්නේ සිංහල දේසෙක බල පෙන්වන්නයි මද්දුම බණ්ඩා ගෙල දුන්න‍ේ දාඩිය බිඳු දෙන ජීවන ශක්තිය විදහා පෙන්වන ජාතික භක්තිය පිබිදෙන් සිහළුනි - පිබිදෙන් සිහළුනි පිබිදෙන් සිහළුනි - පිබිදෙන් සිහළුනි ඒ ඔබ සොයනා ආත්ම තෘප්තිය ඒ ඔබ සොයනා ආත්ම තෘප්තිය සෙනෙතින් වෑහෙන කඳුළැල් සාගර රට නංවාලන තිර අඩිතාලම නැගිටින් සිහළුනි - නැගිටින් සිහළුනි නැගිටින් සිහළුනි - නැගිටින් සිහළුනි දරු පරපුර ගැන සිතමින් අෑතට දරු පරපුර ගැන සිතමින් අෑතට

More by Chandrika Siriwardena

Uthsahaya

Chandrika Siriwardena

Sindu

උත්සහය උක් දණ්ඩක් වැන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ එහි රසයෙන් සිත සැනහී යන්නේ...

Randu Wewi Yalu Wewi

Chandrika Siriwardena

Sindu

රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ

Rosa Kalen Genawa

Chandrika Siriwardena

Sindu

රෝස කැලෙන් ගෙනාවා කාගෙද මේ කිරිල්ලී රෝස පාට කිරිල්ලී නිදාගනින් කිරිල්ලී... රෝස ක...

Rana Bima Marune

Chandrika Siriwardena

Sindu

රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ...

Nidikumba

Chandrika Siriwardena

Sindu

නිදිකුම්බා නිදි දැහැන බිදෙනවා කැකුළු සුවඳ පොදි විකසිත වෙනවා අළුත් දවසකට බමරු නටන...

Midule Mal

Chandrika Siriwardena

Sindu

මිදුලේ මල් සූරිය ගහ මුදුනේ රන් අරුනළු වැටිලා අත්තෙන් අත්තට මල් හිනැහෙනවා ඉර මඬලට...

View all songs by Chandrika Siriwardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.