Skip to content

Lyrics

සිංහල
වීදි කොණේ කඩපිළ මත අපේ පුංචි මාළිගාව හිරුට හොරෙන් සැඟවී යනවා සඳ සිසිල අරන් හෙට ආයෙත් එය ඉදිවෙනවා...... නිදි වැරූ නෙතට මුළු රැය පුරාවට කඩපිලේ ඉඳන් සක්විති වෙනවා උදා හිරුත් සමගින් යළි බිමට වැටෙනවා ඔටුන්න බිමට වැටෙනවා....... වීදි කොණේ...... කුස දැරූ අහර නැති ගත විඩාබර නෙතු කොණින් කඳුළු කැට ගිලිහෙනවා හිරු නොදුටුව මාළිගාවේ හීන දකිනවා හැමදා හීන දකිනවා...... වීදි කොණේ.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.