Skip to content

Lyrics

සිංහල
සුරතල් අපේ පෙනීලා වන මල් කැලේ පිපීලා කිංකිණි පරදන නාදෙට අපගේ ගලා යයි ජලේ හෝ ගා ගලා යයි ජලේ… පායයි පුන් සඳ අහසේ පුංචි ළමුන් දැකලා සේ සුන්දර සිරි දුව වාගේ… සුරතල් අපේ පෙනීලා... දේදුනු පායා එන්නේ රන් තරු වැල් බැබලෙන්නේ පුංචි ළමුන් හින්දයි නේ… සුරතල් අපේ පෙනීලා... නාමල් ඕළු පිපෙන්නේ මිණි මුතු ලොවට ලැබෙන්නේ පුංචි ළමුන් හින්දයි නේ…

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.