Skip to content

Lyrics

සිංහල
වෙන් උනත් ජීවිතෙන් සමුගෙන ඔයා හඩනවා... රෑ පුරා... ඔබම පතලා මගේ ජීවිතයෙන්.. ඔබ වෙන් වී ගියත් තරහක් නෑ අදත්... සමුගන්න මා කෙරෙන් ජීවිතයේ සුව දැනුනේ ඔබ හින්දා තනිවුණේ... වෙන්වුණේ... මා හැරදා රිදවා දුර ගියත්... තරහක් නෑ අදත්... හැරයන්න මා ඉතින්... වෙන්වෙන්න ජීවිතෙන් වෙන් උනත් ජීවිතෙන්.../ හැර දමා ඔබ ගියත් මගෙන් මිදී සිහිවෙලා තැවෙනවා මා සැමදා ඉකි ගසා වැලපුනත්... ඔබ නෑ මා ළගින් හැර යන්න මා ඉතින්... වෙන්වෙන්න ජීවිතෙන් වෙන් උනත් ජීවිතෙන්.../

More by Chanaka Srimal

View all songs by Chanaka Srimal →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.