Skip to content

Lyrics

සිංහල
රතු රෝස හීන කතන්දරේ කතන්දරේ රෑ පුරා පේන නිරන්තරේ නිරන්තරේ හැබැහින් සොයාන එන්නයි හිත කීවේ මේ රැයේ නොනිදාම හීන අනන්තයේ අනන්තයේ හැම රෑම දෑස මතක් වුණේ මතක් වුණේ කව්රුත් දන්නෑ හැඟුම් අපේ සේද ආදරේ ආදරේ...... (නෙතු පියන් සිප ගනිමි මගෙු තුරුලට ගනිමි.... ) නුඹ මට හිමි වන තුරා අපේ ආදරේ ලොවෙන් සඟවා ඉන්නම්.... රතු රෝස හීන...... (ආදරෙන් යළි කියමි ජීවිතේ නුඹ පමණි.... ) නුඹ මට හිමි වන තුරා අපේ ආදරේ ලොවෙන් සඟවා ඉන්නම්.... රතු රෝස හීන......

More by Chanaka Ambegoda

View all songs by Chanaka Ambegoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.