Skip to content

Lyrics

සිංහල
මල්යායේ සමනල්ලු පාළුවේ ගිහින් ඉස්කෝලේ අන්තිම දවසයි අපේ කවදත් මේ වාගේ මල් ඉහිරෙන පාරේ කවදාද යන්නේ ඉස්කෝලේ ආයේ සුවඳත් අද වගේ පෙරළේ හද යායේ සමුගන්න කඳුළින් දෙනුවන් පිරීලා මේ අපේම පන්තියේ යාළු යෙහෙළියෝ දමා හැර යන්න මට බෑ පාසල් බිමෙන් එහා මල් යායේ සමනල්ලු .... වැහිදාට පාරේ මඩ බින්දු ඉහිලා සුදු පාට ගවුමේ සිතුවම් පිරිලා පාඩම් කියෝලා ගී සින්දු කියලා වේලාව නොගෙවා ගුරු සිත් නිවාලා ජීවිතේ කතන්දරේ හෝඩියේ ඉදන් ලියූ ඉස්කෝලේ යුගයේ නිම වේවි දුකෙනී මල් යායේ සමනල්ලු ...

More by Champa Kalhari

View all songs by Champa Kalhari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.