Skip to content

Lyrics

සිංහල
මා හැරදා ඔබ ගිය මග අද මං ඔහේ හිඳී මග බලමින් සැමදා උනෙ මං ඔහේ හිඳී ආයේ එයි දැයි මග බලා මග බලා තවම මා එත් ඔබ නෑ ආවේ නෑ ආයේ නෑ (ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ එන්නෙ නෑ).. හිත රිදුනත් සැමදා නුඹ ලඟ මං ඔහේ හිඳී ලඟ ඉන්නට හැකිනම් පෙරසේ අදත් හීනෙකින්වත් ආයේ එයි දැයි මග බලා මග බලා තවම මා එත් ඔබ නෑ ආවේ නෑ ආයේ නෑ (ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ එන්නෙ නෑ).. මා හැරදා ඔබ ගිය.... (ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..

More by Champa Kalhari

View all songs by Champa Kalhari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.