Skip to content

Lyrics

සිංහල
ඔය නිල් නුවන් දැක ගන්නට දින ගණන් ගැන්නා එක වරක් ඔබ හිනැහුනත් මට නුහුරු බව දැනුනා සැදෑ තරු පිය නගිනකන් සුවඳ ඔබෙ මට දැනේ නම් දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම් මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම් ජීවිතේ නුඹේ මතකයන් මා හද තුලේ රැඳුනේ ඔබ නිසයි මා ලෝකයේ පෙම් මාලිගා තැනුවේ සදා නොමියෙන පහන් තරුවක් වෙන්නෙමී ඔබෙ සිත පුරා රැකගනී මා සෙනෙහසින් නුඹ සොඳුරියේ දිවි ඇති තුරා ඔය නිල් නුවන් දැක ගන්නට.... වසත් කාලය සුන්දරයි ඔබේ සිතත් ඒ වාගේ ගිම්හාන කාලේ සිසිල සදනා…සැනසුමත් ඔබ වේ යනු එපා අද මා දමා ඔබ ඇයි ප්‍රියේ මා තනි කලේ සෙනෙහසේ දුක් වේදනා කිම සොඳුරියේ මට ඇති කලේ ඔය නිල් නුවන් දැක ගන්නට....

More by Chamin

View all songs by Chamin →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.