Skip to content

Lyrics

සිංහල
(හිරු දෙවියෝ තරහ වෙලා තාම ආවේ නෑ කුලී වැඩක් කරන අපට වැඩට යන්න බෑ මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ අපේ පැටවූ බඩගිනි දැනුනට අඩන්නේ නෑ).. කෙනෙකුට සැප ඇති කාලෙට තව කෙනෙකු දුකේ සංසාරේ හැටි මෙහෙමයි බුදු වදන් හැඟේ පෙර කල පවු තව පියවි නැතිවෙලා වගේ හිනාවෙන්නෙ කොහොමද උඹ කියාපන් පුතේ හිරු දෙවියෝ.... වතුර බිංදු උදලු මිටදි ගේ බේරෙද්දී පය දියවී උදලු තලේ මඩ ගෑවෙද්දී මං එනකං බඩ ගින්දර උඹ උහුලද්දී පොලොව කැපෙයි අඬමින් පස් තට්ටු බුරුල්වී හිරු දෙවියෝ.... (අපේ පැටවූ බඩගිනි දැනුනට අඩන්නේ නෑ)..

More by Chamika Ranawaka

Weralu Gedi Pahena Kale

Chamika Ranawaka

Sindu

(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක...

Suruwama Aine Punchi Pale

Chamika Ranawaka

Sindu

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළ...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Sidadiye Nuba Dutuwata

Chamika Ranawaka

Sindu

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මු...

Podi Walan Kade

Chamika Ranawaka

Sindu

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑල...

Panduru Panduru Gas

Chamika Ranawaka

Sindu

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද...

View all songs by Chamika Ranawaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.