Skip to content

Lyrics

සිංහල
ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නං සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම් උගුරට දුක දැනෙන්නෙ නෑ සින්දු කියන්නම් දළු නෙලන්න යන්න එපා අම්මෙ වදින්නම් අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නං කරගැට ආවම ගිටාරේ සද්දෙ එන්නෙ නෑ ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නේ නෑ ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ ගමේ අයට නොතේරෙන්න.... පෝය ලඟයි සිදාදිදේ කඩු ලෙලදෙනවා කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා අලුත් තාලේ සින්දු වලට කාසි ලැබෙනවා අම්මට මං තෝඩු දෙකක් අරගෙන එනවා ගමේ අයට නොතේරෙන්න.... (අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නං)..

More by Chamika Ranawaka

Weralu Gedi Pahena Kale

Chamika Ranawaka

Sindu

(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක...

Suruwama Aine Punchi Pale

Chamika Ranawaka

Sindu

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළ...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Sidadiye Nuba Dutuwata

Chamika Ranawaka

Sindu

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මු...

Podi Walan Kade

Chamika Ranawaka

Sindu

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑල...

Panduru Panduru Gas

Chamika Ranawaka

Sindu

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද...

View all songs by Chamika Ranawaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.