Skip to content

Lyrics

සිංහල
(අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට මගෙ අග හිඟකම ගැන කම් නෑ කීවාට නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට... ) මතකයි මට අද වාගේ නුඹ ආවා ගියා අම්මා නුඹව සිපගෙන මගෙ පැල ඇතුලේ තියා කුප්පි එළියේ තියාන අගේ සතුට මට කියා දුක් නොදෙන්න දෙවියන් හට තෙල් පාන තියා අහම්බෙන් වගේ නොදැකපු රුව...... ගම් පලතුරු රස බලමින් බැද්දේ ගියාම උඹේ පංගුව අපි සතුටින් වෙන් කෙරුවාම බඩ හංගන් නුඹට හොරෙන් අපි හිටියාම දරා ගන්න බෑ නුඹ ලොකු කම් කීවාම අහම්බෙන් වගේ නොදැකපු රුව......

More by Chamika Ranawaka

Weralu Gedi Pahena Kale

Chamika Ranawaka

Sindu

(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක...

Suruwama Aine Punchi Pale

Chamika Ranawaka

Sindu

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළ...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Sidadiye Nuba Dutuwata

Chamika Ranawaka

Sindu

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මු...

Podi Walan Kade

Chamika Ranawaka

Sindu

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑල...

Panduru Panduru Gas

Chamika Ranawaka

Sindu

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද...

View all songs by Chamika Ranawaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.