Skip to content

Lyrics

සිංහල
ඔබේ අතින් මල් මහලා කුරුළු ජෝඩුවක් මතකද ඔබ මට දුන්නා කොට්ටෙට උරයක් අපේ මතක අමතක කර හිත තියා බරක් කොහොමද ඔබ ඉගිළ ගියේ නොපෙනෙන ඈතක් ඔබේ අතින් ... මගේ සුසුම් උහුලාගෙන ගෙවන හැම රැයක් කොට්ට උරය තාමත්මට ලෙන්ගතුයි හුඟක් ඔබේ අතින් ...

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.