Skip to content

Lyrics

සිංහල
මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා... නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳ වී ගියා පින් මදි වුනාද සසරේ මගේ වෙනු සදා දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා... තරහා වෙන්න බෑ ඔබේ ඔය සෙනෙහේ තව දැනෙනවා තනිවෙන්න මා දිවිතුරා සිත කියනවා දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා... මේ සුභ පැතුම්...

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.