Skip to content

Lyrics

සිංහල
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ ඔබ යන්න සිතින් මිදී දිගැසියේ ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ (බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ... ) සිත සිල් බිදගත් ඒ හැන්දෑවේ ඔබ සද එලියක් වගේ දැවටුනේ රළු කුණාටුවක් වී ඔබ කඩා බිද දමන්නට යන්නේ මා දුකින් සැදූ මගේ කූඩුවයි.... මට ඉන්න දෙන්න...... අද මා සොයනා ඔබේ ආදරේ හෙට තවකෙකු ලග හොයයි ජීවිතේ රුදු හිරුමඩලක් වී ඔබ දවා හලු කරන්නට යන්නේ මට මේ ලොව ඇති එකම සම්පතයි.... මට ඉන්න දෙන්න...... (බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ... )

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.