Skip to content

Lyrics

සිංහල
මහළුමඩමේ කාංසියට මමත් උනා හුරු පපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූ ටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූ ඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු අම්මා නැති වුනත් නුඹට නෑ අදුවක්‌ කලේ පුංචි කාලෙ නුඹව හැදුවේ මහාමෙරක්‌ වගේ දිනෙන් දිනම ඉහල ගිහින් වැඩිවුනාම අගේ හිතුවේ මම දුනුව කියලා රත්තරන් පුතේ නුඹගේ මනාපයට විවාහයක්‌ සිදුවුනා එතැන් පටන් නුඹලාමට වෙනස්‌කම් කලා නුඹ හදන්න මා වින්දේ දුක්‌ කදුලු විනා දියණි කෙනෙක්‌ හිටියානම් සලකාවි එයා

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.