Skip to content

Lyrics

සිංහල
ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ තරු කැට දෙක තුනක තනිකම මකන්නට මට බැරිවේවි නුඹ හට මෙන් විටින් විට වරදින් මිදී නුඹ යලි ආවොතින් ගෙට වරදක් කියන් නෑ කවදාවත් නුඹට ලය ගින්දරින් .... නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම තනිවම කොහොම පැටවුන් නිදි කරන්නද දරුවන් නිසාවත් යළි ආවොතින් ගෙට අහිතක් හිතන් නෑ කවදාවත්ම මම ළිය ගින්දරින් ...

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.