Skip to content

Lyrics

සිංහල
ජිවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී විරිත්තන්ඩ දහස් ගණන් මග බලාන ඉද්දී නුඹට සැපක්දෝ මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී මල් නටුවට පිනි බිඳුවක් බර වැඩි නැති හන්දා මල් රේනුව හිස නමාන මේ ලෝකෙට වැන්දා හීන පොකුරු හිත පුරෝන අපි කසාඳ බැන්දා මංගල රෑ එලිවෙන තුරු නුඹ සමාව යැද්දා ජිවිතයේ හොඳම හරිය .... මුළු ලෝකෙට හොඳ මූනක් පෙන්නන්නට හන්දා ඔබ වෙනුවෙන් මේ වනතුරු අපමන දුක් වින්දා තව දුරටත් ඒ ගැන නම් කියන්න බැරි හන්දා ගෑනියකට සමාව දී රැවටුනාද මන්දා ජිවිතයේ හොඳම හරිය ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.