Skip to content

Lyrics

සිංහල
පෙරදා වගේම ඇවිත් මා ළඟින් ඉදන් කොඳුරා ආයෙම මට ආදරේ කියන් නොනිදා පහන්ව මුළු රැය ගෙවිලා ගිහින් හඩනා නෙතු ළඟ නුඹත් තවමත් සිනාසෙමින් පෙරදා වගේම ඇවිත් මා ළඟින් ඉදන් සසලව තැවෙනා මගෙ හිත නිසල වෙන්නට ඔය නෙතු අග මා සදා පතන්නට මගේ හද විඳිනා මේ දුක් පවසන්නට වරම් නැතිද ඔබ හා එක්වී සැනසෙන්නට නොඑන බව දනී සැලුනා පෙම් හිත මගේ ඉන්නෙමි බලා සසරේ ඔබ එනතුරා මගේ හද විඳිනා මේ දුක් පවසන්නට වරම් නැතිද ඔබ හා එක්වී සැනසෙන්නට

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.