Skip to content

Lyrics

සිංහල
මේ ආදරේ හීන සිත්තම් කලා ඒ හීන සිත් අහසේ ගෙත්තම් උනා රණහසරැල් වසන්තේ ආදරය අතුරා දෝතින්ම පුජා කලා සිත කළඹා හමන්නේ ඔබේ රූ දසන්තේ ආදරය මන්මත් කලා පූජා .... පූජා .... පූජා .... පූජා .... පූජා .... පූජා .... පූජා .... හඬන්න බෑ මෙතරම් දකින්න රූ කෙතරම් රිදෙන්නේ මේ හිතමයි සැමදා ඒ නුඹ හින්දා වහින්න මහ වරුසා තෙමෙන්න දුක කලතා විඳින්න ඔබ එන්නේ නැතිදෝ මා තනිවීලා රණහසරැල් වසන්තේ .... පූජා .... පූජා .... පූජා ....

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.