Skip to content

Lyrics

සිංහල
මදහස පානා බසයේ රියදුරු මහතා කොන්දොස්තර මාමා පාරේ හඬ පානා රෑනේ එන සෙන අතරින් හිමිහිට රිංගා දෙල්කඳ නංගා මගදී බසයට නැග්ගා කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මං හිටිය අඩිය අඩිය අඩිය තියන්නට බැහැ එකේ යුද්දෙට පොරපිටිය තැලිලා තැලිලා පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ රයිඩ් එක විදලා විදලා පිඹලා ගියත් ඉස්කෝලෙට යනකොට 8.30 Look Like Miss Daisy Of Victoria'S Collection 8.30 On The Dial රිය සක පරදන සොඳ පුළුලුකුල මහ මග වැනිය කළු කෙස් වැටිය මන නන්දනිය නම රන්ජිනිය සැම මන කළඹන ඇගේ රූ සිරිය කොටුව කොටුව කොටුව පිටකොටුව .../ මදහස පානා බසයේ රියදුරු මහතා .../ කොටුව කොටුව කොටුව පිටකොටුව .../

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.