Skip to content

Lyrics

සිංහල
දිරිය දෙන්න කොල්ලනේ මෙන්න මෙහෙ වරෙවු දිරිය දෙන්න කෙල්ලනේ මෙන්න මෙහෙ වරෙවු මෙන්න මෙහෙම මෙන්න මෙහෙ වරෙවු සිංහ කොඩිය රට හොල්ලන කාලේ ඇවිල්ලා අපට උරුම කිරුළ ගන්න එකතු වෙයල්ලා එක්ව යමු පෙරටම ජය කෙහෙළි නංවලා සිංහ නාද පතුරමු අපේ කොල්ලෝ දිනවලා [පං පං රපම් පපම්...] දස්කම් තම නමට නොවේ මුළු රටටයි දිරිය හිතේ දහසක් බාධක ආවත් මේ පාරත් දෙනවා වැඩේ බැට් එක අතින් අරන් සහස් පැතුම් හිතේ දරන් ශ්‍රී ලන්කන් අපේ කොල්ලෝ වැඩ කිඩ පෙන්වන ලස්සන යෝකර්ස් සික්සස් පපරේ එක්ක ෆුල් ෆීචර්ස් සිංහ පැටව් රජ වෙයි ලොව අනෙක් ටීම්ස් යවයි ගෙදර ඒක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ ජය ඝෝෂා හතර වටේ සිංහ කොඩිය ලොවම දිලේ දිරිය දෙන්න... [පං පං රපම් පපම්...] දේශයේ අභිමානයයි ලොවේ උතුම් දේශයයි අපට උරුම සිහසුනයි ක්‍රිකට් අපේ ප්‍රාණයයි දේශයේ අභිමානයයි ඔබේ පැතුම් උරුම රැගෙන එන්න කැපවෙලා කිරුළ ගෙනෙමු ආයෙත් සැවොම එක්වෙලා දිරිය දෙන්න...

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.