Skip to content

Lyrics

සිංහල
ඔබ පෑව හසරැල්ලේ සැඟවූ ආදරේ ඔබේ නීළ නෙතු කැල්මේ මුසු වූ ආදරේ ඔබ කීව පෙම් වදනේ ගැබ් වූ ආදරේ (අද කොයිදෝ සැඟව ගියේ... ) ඔබගේ මතකය මා මනසේ සිතුවම් අඳින තරම් දින සති ගෙවුනද ඔබ මා සිත තුළ සක්මන් කරයි තවත් ගෙවෙනා ගෙවෙනා මොහොතක් පාසා ඔබවම සොයයි දෙනෙත් (අමතක කරන්න සිතුවත් බෑ එය මා රිදවනා තරම්... ) මා හට නොදැනීම මාගෙන් ඈතට වෙන් වී ගියපු දුරක් මා හඬවන්නට මා රිදවන්නට සිතුවේ කෙලෙස කියන් ඔබ හැර කෙනෙකුට මා සිතේ ඉඩක් දෙන හැටි මටද කියන් (ඔබ අන්සතු බව මා පිළිගන්නේ කෙලෙසද නොදනිමි මං... ) ඔබ පෑව හසරැල්ලේ...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.