Skip to content

Lyrics

සිංහල
සඟ දාලා ඇඳලා පැලඳල යන මල්ලිලා පොෂ් කෙල්ලො දැකලා මල් අරගෙන ළංවෙනා දුර ඈත දකිනවද හීනෙන් වත් හොරා අර ගෙදර ඉන්න මව්පියො දුප්පත් වෙනා... ටවුන් එකේ කරක් ගහලා ස්පයික් වෙන්න කොණ්ඩේ හදලා හැංගී හැංගී දුමක් දාලා කොහේ යන්නද යන්නේ ඔහේලා... (නෙතු නෙතු ගැටෙන හොරා බොළඳව කරන කතා කාරිය කෙරෙන තුරා පසු පස ඒවි හඹා... ) හසු නොවන්න කිසිවෙකු හට හිතුමතේ හැර යාවී සැණින් ඔහු ලද විට ඒ සුවේ.... සඟ දාල ඇඳලා පැලඳල යන මල්ලිලා පොෂ් කෙල්ලො දැකලා මල් අරගෙන ළංවෙනා... (දුර දිග සිතනු විනා කෙටිකල් සුවය පතා බොඳකරලන්න එපා මුළු ලොව පතන සිනා... ) ජීවිතයේ හොඳම දවස අද ගෙවේ ලොව දිනන සටන ඔබ ජය ගත යුතුම වේ හොඳ නරක මෙලෙස වෙන් කරගෙන ජීවිතේ ඉදිරියට යන්න බාධක ජයගෙන ඔබේ... සඟ දාලා ඇඳලා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.