Skip to content

Lyrics

සිංහල
මගේ කඳ බඩ හින්දා ඉතින් මම පැනලා යන් නෑ රටින් අනේ කඳ ලොකු වුණාට ෆිට්නස් කොහොමද කිලෝ දෙසීය පැන්නත් බරින් මෙලෝ ගාණක් නෑමයි සිතෙන් ඒත් මගේ රතු බොත්තම් කලිසම හැඩයිදෝ අනේ මගේ රතු බොත්තම් කලිසම හැඩයිදෝ ඔය තිත්තයි ඇත්තයි බබෝ මගේ හැඩ වැඩ කොහොමදෝ වෙන කලිසම් හැඩයක් නැතෝ වෙන මොනවත් මට එපෝ මගේ රතු ලොකු බොත්තම් කලිසම හැඩයිදෝ... අපේ මහතට කව්රුත් loving ඇඟ කීතුම අය නම් දුකින් අපේ ලස්සන බොඩියට ඉල්ලුම කොහොමදෝ ලොවේ කව්රුත් දන්නවෝ අපි සතුටින් ඉන්නවෝ ඒත් මගේ රතු බොත්තම් කලිසම හැඩයිදෝ අනේ මගේ රතු බොත්තම් කලිසම හැඩයිදෝ ඔය තිත්තයි ඇත්තයි බබෝ මගේ හැඩ වැඩ කොහොමදෝ වෙන කලිසම් හැඩයක් නැතෝ වෙන මොනවත් මට එපෝ මගේ රතු ලොකු බොත්තම් කලිසම හැඩයිදෝ මගේ කඳ බඩ හින්දා...

More by Big Harsha

View all songs by Big Harsha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.