Skip to content

Lyrics

සිංහල
හිරු නැති රැයේ මා සමගින් ඔබ සිටිමින් සඳපාන වගේ ඔබ මා දිරිමත් කළා මිරිඟු වැසි හමුවේ කිසිදා පසු නොලබමින් ජීවිතයේ අර්ථය දුන්නා... මිනිසුන්ගේ ලෝකයේ අම්මේ ඔබ දෙවියෙකි හැම මිනිසෙක් ළඟ ආදරයෙන් වැඩසිටිනා මිනිසුනේ ඇයිද මෙලෙසින් දෙවියන් නොඅගයන්නේ බිවු කිරි වල වත් ණය නොගෙවා මිය යන්නේ... හිරු නැති රැයේ... ලොව දිළිඳුව හඬද්දී ඇගේ කොටසත් මටම දී කුසගිනි ජාලා ඇය දිය බී මිදෙව්වා රුදුරු රළ හමුවේ මගේ සෙවනැල්ලත් ඔබ වේ මාගෙන් තොර ලෝකයක් ඇය හට නැතුවා...

More by Barana Ranasen

View all songs by Barana Ranasen →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.