Skip to content

Lyrics

සිංහල
හිතුවක්කාරයි නුඹ නම් සොදුර මහ වැස්සක් වාගේ... මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොදුරුයි මේ දීගේ... හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ.... බලහත්කාරෙන් ඉන්නට බැහැ මට වාවාගෙන වේගේ... බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නැහැ නිතර.... මෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොදුර.... තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොදුර.... සරුංගලේ ලස්සන දිස් වෙන්නේ උඩු ගුවනේ විතරයි.. නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි... ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙළියයි හදවත ලස්සන ගහැණිය ඇති තැන ලෝකෙම සැණ කෙළියයි...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.