Skip to content

Lyrics

සිංහල
ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා..... කලක් මා නෙතින් බැලූ ඒ ඔබේ කල්පනා එදා දුකින් මිලින වී තැවෙන්නේ සිතින් තනිවෙලා මෙමා ඉතින් නම් කතා එවන් වූ සවන් දෙනු එපා..... ඔබෙන් පමණි..... සවන් රැළි වෙලා පාවී සවන් සනසලා ගියා නුවන් මා නිවූ දයාවී පැතුම් පුරවලා ගියා ළඳේ මේ ලොවේ තවත් නෑ කෙනෙක් වන් ඔයා..... ඔබෙන් පමණී.....

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.