Skip to content

Lyrics

සිංහල
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන් සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු සරා සඳ වෙලා මගේ ම සිත් මල තුරුළට දේවතාවියක් කුළුඳුල හාදු ගෙනල්ලා ඉමිටේෂන් මාල ............ ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට දුරට ගිහිල්ලා පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක් අරන් ඇවිල්ලා ඉමිටේෂන් මාල ............

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.