Skip to content

Lyrics

සිංහල
රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනියේ සිතුවිලි සයුරේ වෙලුනා තරු එලියක් නිල් දෙනෙතට වැටිලා සද කිරණින් ඔබෙ මුහුන සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරු කැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක් පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැදි ගිලිනවා සිතට දැනෙනවා

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.