Skip to content

Lyrics

සිංහල
ගිනියම් දෑසේ දැල්වෙන හිනාවේ රත්වන් දෙතොල්හී වෑහෙනා රස ගී සඳ එළියේ ඒ රෑ යාමේ සිප ගත්තා ඔබ මා පහසේ වෙන් වෙන්න ආයේ නොදෙමි ඔබ සැමදා මාගේ...... ඔබ මා හමු වී අද එදා වාගේ ඔබගේ හිනාවෙන් දැල්වුණා මතකේ සඳ එලීයේ ඒ රෑ යාමේ සිප ගත්තා මා පහසේ වෙන් වෙන්න ආයේ නොදෙමි ඔබ සැමදා මාගේ...... රහසින් හැන්දෑ සමයේ ඔබේ මුදු වදනින් මා මත් වේ ඔබ හැරදා මා ගිය ගමනින් ඔබ යළි එයිදෝ මට සමා වී වෙන් වෙන්න ආයේ නොදෙමි ඔබ සැමදා මාගේ...... ගිනියම් දෑසේ දැල්වෙන හිනාවේ ඔබ මා හමු වී අද එදා වාගේ සඳ එලීයේ ඒ රෑ යාමේ සිප ගත්තා මා පහසේ වෙන් වෙන්න ආයේ නොදෙමි ඔබ සැමදා මාගේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.