Susumak Wage
Lyrics
සිංහලසුසුමක් වාගේ ළඟ ඉන්නම්
නෙතු කඳුලැලි ඔබේ පිසලන්නම්
ඔය දෑසේ මා තනි වෙන්නම්
(සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්.....
)
සිටියත් ඔබ අද දුරස් වෙලා මා සිත තනි කරලා
කඳුළු මතක මා රිදවනවා සිත සිර ගත කරලා
ළං වෙමු යළි අතීත සැමරුම් සදහට සුන් කරලා
මට ජීවත් වන්නට බෑ ඔබ අමතක කරලා......
(සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්.....
)
කෙලෙසද ඔබ මට රිදවා වෙන්වන්නට සිතුවේ
තරහක් නෑ කවදා මගේ හදවත පතුලේ
ඉන්නකෝ යළි ළං වී හිනැහී සදහට මා තුරුලේ
ඔබේ ආදරේ විතරයි කවදත් මා පැතුවේ......
(සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්.....
)
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )