Skip to content

Lyrics

සිංහල
හිම කැට වර්ෂා වහින තුරා කළුවර මේ අහස පුරා පායා ඇති සඳ පරදවනා දෙවඟනකි මට ලැබෙනා (මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා.... ) සියුම් සිනිඳු මල් රොදක් වගේ ඔබේ ළමැද විඳනා අකීකරුයි අද හිතත් මගේ ඔබේ පහස විඳිනා මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා.... පෙමින් වෙලුණු මන්දිරේ ඔයා මගේ බිසව උදා සිනා කඳුළු නෙතු අගට වෙලා සතුටු වුණා මා මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා.... හිම කැට වර්ෂා......

More by Ashen Silva

View all songs by Ashen Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.