Skip to content

Lyrics

සිංහල
මග බැලුවත් නොඑන බව දැන ආයෙත් කවමදාවත් තරහා නෑ හිතුවේ නම් හිතවත් නොවුණා නම් මෙලෙසින් තවම අපි සතුටින් කවදාහරි ඔබ හිනැහුනොතින් දුක නිවෙයි මාගෙත්...... විහිළුවටත් රණ්ඩු නොවී කොහොමට හිටියත් සැනසී පව් කළ හින්දද පෙරදී එක හෙවණට වෙන්න බැරි හිතවත් නොවුණා නම් මෙලෙසින් තවම අපි සතුටින් කවදාහරි ඔබ හිනැහුනොතින් දුක නිවෙයි මාගෙත්...... ඉඳ හිටවත් මග තොටදී ඉමු කීවට මුණ නොගැසී ඔබ නොමැතිව ඉඳින හැටි තේරුම් ගන්නටයි බැරි හිතවත් නොවුණා නම් මෙලෙසින් තවම අපි සතුටින් කවදාහරි ඔබ හිනැහුනොතින් දුක නිවෙයි මාගෙත්...... මග බැලුවත්......

More by Ashen Silva

View all songs by Ashen Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.