Skip to content

Lyrics

සිංහල
දඩිං බිඩිං හඬින් උඩින් වංගු දමාලා අතින් කටින් වටින් ගොඩින් පැණිය හලාලා සිලිං බිලිං බෙලෙක් හඬින් සද්දේ දමාලා මගෙන් පෙමක් ලබන්න බෑ බොරුව දමාලා..... (සන්දෝෂම් ඉන්නේරෝ ඉදිල් එන්න සන්දේගෝ මුන්නේරෝ ඉන්නේරෝ වාල්වූ ඉනි උට්චාගෝ කාදල් තෙවයිල්ල කාදලික්ක නේරම් ඉල්ල පොලුදු කනික්ක තෝල්ල වන්දා ඔදුකි වෙච්චි පොඩා මුන්න) දඩිං බිඩිං හඬින්...... සැමදා අඹර ටෙඹර බිමට හෙලාලා එනවා සුදනා වගේ අඩිය තියාලා ඔබගේ ජබර පෙමට කතිරේ ගසාලා ඔබේ බොරු මනාපේ නගින පතාලා...... (ඒ පොන්නුංග පෝර පෝක්ක පාර ඔදුංගි නින්නා කෙට්ට පේර කුටමෝඩු කූටෝ සේර්න්ද කාදලික්ක රොම්බ පේර පොන්නුංග කාදල නම්බාදේ සොල්ලි වෙචා දේවසේර පාට ඉප්පෝ කේට පාත්ත මප්ප කොංජෝ ඒත ඒත) දඩිං බිඩිං හඬින්...... සැමදා පපර සොමිය ජොලියේ නටාලා සිටියා හතරවටම දපනේ දමාලා කරකා මකර තොරණ ජයට ගසාලා මම යමි දීගෙක කපුවෙකුට කියාලා...... දඩිං බිඩිං හඬින්…...

More by Ashanthi

View all songs by Ashanthi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.