Skip to content

Lyrics

සිංහල
(මග රැකන් ඉන්නේ කුකුළෙක්ද පාරේ නෑ නමක් දන්නේ ඇස් ගසයි සිතුසේ... ) මනමාල මල් වැලම හිත පීදුවා මා හිතින් හෙල්ලුනා පැණි පාටයි මූනේ පෙම පිරිලා කොලු කමටයි මාගේ හිත ඇදිලා අඬ අඬ එන කොල්ලන් එපා එපා තනි තනියෙන් ගමටම ගහයි එයා මනමාල මල් වැලම හිත පීදුවා මා හිතින් හෙල්ලුනා පැනි පාටයි මූනේ පෙම පිරිලා කොලු කමටයි මාගේ හිත ඇදිලා (රැවුල් කොට කමිසේ කමිසෙ හිල් බෝසේ පිරිමි කම වෑහේ පැණි මූන ඇතුලේ... ) මනමාල මල් වැලම හිත පීදුවා මා හිතින් හෙල්ලුනා පැණි පාටයි මූනේ පෙම....

More by Ashanthi

View all songs by Ashanthi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.