Skip to content

Lyrics

සිංහල
රෑ අඳුරේ තනි රකින තරුවක් වගේ ඔබ ඉන්න මල්මාලියේ සඳ සේ කැලුම් දී මල් සේ සිනා සී සැනසෙන්න මගේ ලෝකයේ සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ පුද දුන්න කුලුදුල් සෙනේ මිහිදුම් වලා සළුවෙන් ඔතා රැක ගනිමි මල්මාලියේ දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ සුව දුන්න ප්‍රේමාදරේ සසරේ සදා පෙරුමන් පුරා හමුවන්න මල්මාලියේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.